Posts

Featured Post

ෆස්මිනා

Image
සිපගන්න හදවතක් දෙතොල් නම් කුමට විඳගන්නෙ ප්‍රේමයක් ගතින් නම් කොහොම ළං වෙන්න ඇතුළතින් වර්ගයක් නොමැත දෛවයේ සරදමක් අපහටත් ලැබිණ මා විඳින සුවය නුඹ මතු නිමා කරනු ඇත ඒ දිනට පීරලා හදවතේ සොයන කොට පැතූ හැම සිහිනයම එකම ඇයි අසාවිද පිළිතුරක් ඒ විටත් ඒ තුළම නැතිවාද අවසාන වතාවට හුස්ම හිරවෙන්න ලඟ මරතෝඬි රටාවල ලියවෙච්ච කතාවට ඉඟියකින් පටුන තුළ තිබූ ඒ මුල්ම තිත නිමි කියලා අන්තිමේ එයත් නුඹ තියනවද 20.07.09 RNI RNI Lyrics-fasmina